Home News Breaking රතන හිමියන් විශ්වාසභංග යෝජනාවට පක්ෂ වෙයි

රතන හිමියන් විශ්වාසභංග යෝජනාවට පක්ෂ වෙයි

938 views

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින්.

විශ්වාසභංග යෝජනාවේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් තමන්ට විරුද්ධවිය නොහැකි බවද උන්වහන්සේ එහිදී කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site