Home News Breaking රත්නපුරේට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයි

රත්නපුරේට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයි

750 views

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නායයෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් එම නිවේදනය නිකුත් කර ඇති බවයි.

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බැවින් පහළ ජල ධාරා ප්‍රදේශයේ ජනතාව සැලකිළිමත් විය යුතු බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site