Home News Breaking රත්මලාන ගුවන් හමුදා කදවුරේ සෙබලෙකු සිය දිවි හානි කරගනියි

රත්මලාන ගුවන් හමුදා කදවුරේ සෙබලෙකු සිය දිවි හානි කරගනියි

880 views

රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ, සෙබලෙකු සිය භට නිවාසයේදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මොහු මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි අම්පාර – පරගහකැළේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

 

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site