Home News Breaking රත්‍රං භාන්ඩ මිල දී ගැනීමේදී ජනතාව සුපරික්ෂාකාරී වෙන්න

රත්‍රං භාන්ඩ මිල දී ගැනීමේදී ජනතාව සුපරික්ෂාකාරී වෙන්න

261 views

රත්‍රං භාන්ඩ මිල දී ගැනීමේදී ජනතාව වඩාත් සුපරික්ෂාකාරී විය යුතු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

මිල ඉහළ යාමත් සමඟ ප්‍රමිතියෙන් තොර රන් භාන්ඩ අලෙවි කිරීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මන්පිල කියා සිටියේ.

රන් භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රමිති සහතික මුද්‍රාව පරීක්ෂා කිරීම ඉතා වැදගත් බව මහේෂ් ගම්මන්පිල පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site