Home News Breaking රථවාහන ලියාපදිංචියේ වර්ධනයක්

රථවාහන ලියාපදිංචියේ වර්ධනයක්

843 views

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රථවාහන ලියාපදිංචියේ වර්ධනයක් සිදුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වසරේ දැනට ගතවූ කාලය තුළ රථවාහන එක්ලක්ෂ 31,334 ක් ලියාපදිංචි වී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

පසුගිය සිකුරාදා වනවිට මෙරට ලියාපදිංචි වී ඇති සම්පූර්ණ රථවාහන සංඛ්‍යාව 73 ලක්ෂ 76,268ක් බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site