Home News Breaking රථ වාහන ලියාපදිංචියේ වෙනසක්

රථ වාහන ලියාපදිංචියේ වෙනසක්

401 views

රථ වාහන ලියාපදිංචිය පහළට.

පසුගිය වසරේදී නව රථවාහන ලියාපදිංචිය සියයට 8.4කින් පහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් ත්‍රිරෝද රථ, ද්විත්ව කාර්යය වාහන සහ මෝටර් රථ ලියාපදිංචියේ පහළ යාමක් සිදුව ඇති අතර, බස් රථ සහ භාණ්ඩ ප්‍රවාහන වාහනවල ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බවයි පසුගිය දා නිකුත් කෙරුණු 2017 මහබැංකු වාර්තාවේ දැක්වෙන්නේ.

තෝරා ගන්නා ලද වාහන වර්ග සඳහා ලබාදෙන ණය සහ අත්තිකාරම්වලට අදාළ වටිනාකම මත ණය අනුපාතය පහත දැමීම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ද මෙලෙස නව රථ වාහන ලියාපදිංචියේ පසුබෑමට හේතු වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site