Home News Politics “රනිල්ට බැහැ” – ඔප්පුවී හමාරයි

“රනිල්ට බැහැ” – ඔප්පුවී හමාරයි

SHARE

අතීතයේ මංගල සමරවීර “රනිල්ට බැහැ” යනුවෙන් කළ ප්‍රකාශය මේ වන විටත් ඔප්පු වී තිබෙන බවත්, වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හමුවේ ඩෙංගු උවදුරින් රෝගීන් මියයෑමට ඉඩ හැර ආණ්ඩුව නිකරුණේ බලාගෙන සිටින බවත්, ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳව පාරම්බාන අගමැතිවරයාට මෙරට සෞඛ්‍ය සේවය නැංවීමට නිසි වැඩපිළිවෙළක් නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ අවස්ථාවේදී.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අගමැති රනිල් වික්‍රමසිංහට රටේ ආණ්ඩුව කෙසේ වෙතත් සියඹලාණ්ඩුවවත් පාලනය කිරීමට නොහැකි බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site