Home News Breaking රයන් ජයලත් යළිත් රිමාන්ඩ්

රයන් ජයලත් යළිත් රිමාන්ඩ්

651 views

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඔක්තොම්බර් 11 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අතිරේක මහේසත‍්‍රාත් මංජුල රත්නායක අද නියෝග කළා. සැකකරු වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම මීට පෙර අධිකරණය ප්‍රතික්ෂේප කෙරුණා.

සැකකරු පසුගිය අගොස්තු 18 දින නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරනයට භාර වීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. අධිකරණය මගහරිමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණා.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර ඇතුළු ශිෂ්‍ය කි‍්‍රයාකාරි සමාජිකයින් පස්දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මුදාහැර තිබුණා. ඉකුත් ජූනි මස 21 වැනි දා පස්වරුවේ කොළඹදී පැවති සයිටම් විරෝධී පාගමනින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල‍වලට රුපියල් ලක්ෂ 15 ට ආසන්න හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර් ඒ විජේසේකර මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් මත මොවුන්ට එරෙහිව අධිකරනයට කරුණු වාර්තා කර තිබුණා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site