Home News Breaking රවීට උප පුටුවක් දුන්නට ජොශප් එරෙහි වෙයි

රවීට උප පුටුවක් දුන්නට ජොශප් එරෙහි වෙයි

258 views

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට පැවැත්වෙන අතර රවී කරුණනායක උප නායක තනතුරට පත් කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ ඊයේ (25) නව තනතුරු කිහිපයක් පත්කළ අතර උප නායක තනතුර සඳහා රවී කරුණානායක යෝජනා කර තිබුණා.

එසේම තමන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වන බවද ඔහු ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site