Home News Breaking රවී අදත් බැඳුම්කර කොමිසම මග හැරියාද ? මෙන්න ඇත්ත

රවී අදත් බැඳුම්කර කොමිසම මග හැරියාද ? මෙන්න ඇත්ත

SHARE

අද දිනයේ විදේශ අමාත්‍ය රවී කරුණානායකට ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටින ලෙස බැඳුම්කර කොමිසම මඟින් සිතාසි යවා තිබුණද අද දිනයේද කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බව නීතීඥයින් මාර්ගයෙන් ඔහු දන්වා තිබේ.

අද දිනයේ ආරක්ෂක කවුන්සිලයේ ඇති වැඩසටහනක් හේතුවෙන් කොමිසම හමුවේ පෙනීසිටය නොහැකි බවත්, හෙට සහ අනිද්දා දිනයේ පාර්ලිමේන්තු හේතුවෙන් කොමිසම හමුවේ පෙනීසිටය නොහැකි බවත්, සඳුදා දිනයේ මාලදිවයින් සංචාරයක් සඳහා සහභාගීවීම හේතුවෙන් කොමිසම හමුවේ පෙනීසිටය නොහැකි බවත් ඔහු දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ඔහුට නැවත කොමිසම හමුවේ පෙනී සිටිය හැක්කේ ලබන බදාදා දිනයේ බව දැනුම් දී ඇති බව සඳහන්ය.

විදේශ අමාත්‍ය රවී කරුණානායකට අද(26) දිනයේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන හා පරීක්ෂණ සිදු කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

රවී කරුණානායකට ඊයේ(25) දිනයේ බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි බාරදී තිබුණි.

එහෙත් කැබිනට් රැස්වීමට සහභාගි වීම හේතුවෙන් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඔහු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොමිසමට දැනුම් දී ඇති බව සඳහන්ය.

ඒ හේතුවෙන් අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි යවා තිබුණි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site