Home News Breaking රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු හෙට දිවුරුම් දීමට සුදානම්

රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු හෙට දිවුරුම් දීමට සුදානම්

348 views

සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර හෙට(02) දිනයේ දිවුරුම්දීමට නියමිතව ඇති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදු වේ.

ඒ සඳහා ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මේ අතර අමාත්‍යධූර 18ක් අද දිනයේ සංශෝධනය වූ අතර එම සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නා.

සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම කි‍්‍රයාත්මක වන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site