Home News Breaking රාජ්‍ය ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි වාර්තාව අද දිනයේදී...

රාජ්‍ය ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවට

SHARE

වසර 2015 ගිණුම් පිළිබඳ රාජ්‍ය ආයතන 831ක් ඇතුළත් රාජ්‍ය ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව් වැනි වාර්තාව අද දිනයේදී (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසුවා.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් රාජ්‍ය ආයතන ඇගයීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙන බවද මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ,

”මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. මෙම ක්‍රියාවලිය මීට පෙර දසක හතර පහ තුළ නිසි ලෙස ක්‍රියාත්මක වී තිබුණේ නෑ. මෙහිදී රාජ්‍ය ආයතන 831ක් විමසුමට ලක් කෙරුණා.වසර 2015 නොවැම්බර් 26 සිට මෙම විමසුම සිදු කළා. පර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම තුළින් මෙම වැඩපිළිවෙළ සාර්ථක වුණා. එමඟින් එකවර කිසිඳු කොළයක් වැය නොකර ආයතන 831ක තොරතුරු ලබාගැනීමට හැකි වුණා. ආයතන 831ක් එකවර ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථමවරටයි.මෙම ක්‍රියාවලිය තුළින් ආයතනවල අඩුපාඩුකම් අවම කරගන්න හැකියාව ඇතිවේ යැයි අප විශ්වාස කරනවා.දැන් සෑම රාජ්‍ය ආයතනයක් ම සෘජු ලෙස පාර්ලිමේන්තුවට තොරතුරු තාක්ෂණය මඟින් සම්බන්ධ වී තිබෙනවා. නවීන තාක්ෂණය තුළින් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමයි අරමුණ වන්නේ. මෙම වැඩපිළිවෙලේ දී කිසිඳු දේශපාලන මතයක් හෝ දේශපාලන කෝණයක් මත ගිණුම් කාරක සභාවේ කටයුතු කර නෑ”

තොරතුරු තාක්ෂණය මඟින් ලබාදෙන තොරතුරු හා ලබාදෙන වාර්තාව නිවැරැදිතාවය පිළිබඳව කිසිඳු ගැටළුවක් නොමැති බව මේ අවස්ථාවට එක් වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site