Home News Breaking රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම ඇරඹේ

රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම ඇරඹේ

740 views

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

වාරි මාර්ග සහ ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර දිවුරුම් දී තිබෙනවා.

මොහාන් ලාල් ග්‍රේරු උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දී ඇත්තේ.

ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලිප් වෙදආරච්චි දිවුරුම් දුන් අතර එම්.එච්.එම් හිස්බුලා දිවුරුම් දුන්නේ මහ මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස චම්පික ප්‍රේමදාස දිවුරුම් දෙනු ලැබුවා.

අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න රාජ්‍ය පරිපලන සහ කළමනාකරණ සහ නිතිය හා සාමය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ශ්‍රියානි විජේවික්‍රම ක්‍රීඩා, පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී තිබෙනවා.

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම්දී ඇත්තේ වීරකුමාර දිසානායකයි.

ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අමීර් අල් ෂහබ්දින් දිවුරුම් දෙනු ලබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site