Home News Breaking රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට

රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට

858 views

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.

පෙරවරු 09.15 ට පමණ එම මන්ත්‍රිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි බව වාර්තා වනවා.

අද(12) දිනයේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හය දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවන අතර නලීන් බණ්ඩාර, අජිත් මාන්නප්පෙරුම, ලකී ජයවර්ධන, රංජිත් අලුවිහාරේ, එඩ්වඩ් ගුණසේකර සහ බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන් එම පිරිසට අයත් වන බව සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site