Home News Breaking රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයකට නව ප්‍රධානීන්

රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයකට නව ප්‍රධානීන්

946 views

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක් සදහා ප්‍රධානීන් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට පත් කොට ඇත්තේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන ඉනෝකා සත්‍යාංගනීයි.

ITN මාධ්‍ය ජාලයේ සභාපති ධුරය සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වන තිලකා ජයසුන්දර මහත්මිය පත්කොට තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය සදහා පත්කොට ඇත්තේ සිද්ධික් මොහොමඩ් ෆාරුක්යි.

උමා රාජමන්ත්‍රී සැලසිනේ ආයතනයේ සභාපති ලෙස පත්කොට තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site