Home News Breaking රාජ්‍ය සංස්ථා සභාපතිවරයා හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා රක්ෂිත බන්ධනාගාරයට

රාජ්‍ය සංස්ථා සභාපතිවරයා හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා රක්ෂිත බන්ධනාගාරයට

214 views

අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට පත් වූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියා සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් ඊයේ(03) රාත්‍රී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර වෙත ඉදිරිපත් කිරිමෙන්පසු ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිළධාරින් විසින් සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site