Home News Breaking රියදුරන් 4,765ක් සති අන්ත පොලිස් පංති ආපු හේතුව මෙන්න

රියදුරන් 4,765ක් සති අන්ත පොලිස් පංති ආපු හේතුව මෙන්න

SHARE

පසුගිය දිනවල කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි ක්‍රියාත්මකවූ මංතීරු නීතිය නිසා රථවාහන නීති උල්ලංගණය කරන රියදුරන්හට නීතිය ක්‍රියාත්මක කලබව සදහන්.

මෙලෙස කොළඹ නගරය ආශ්‍රිත ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි සිදුකළ රියදුරන් 4,765කට නීතිය ක්‍රියාත්ම කල බවයි පොලීසිය සදහන් කලේ.

එහිදී වැරදි මංතීරු වල ධාවනය කළ රියදුරන් හට දඩ පත්‍රිකා නිකුත් කල අතර රථ වාහන පොලීසිය මගින් සති අන්තයේ පවත්වන උපදෙස් පංති සඳහා ද අදාළ රියදුරන්ට සහභාගී වීමට අවස්ථාව ලබාදී ඇත.

මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීම මගින් කොළඹ නගරය තුළ රථ වාහන තදබදය අවම කරගැනීමට රථවාහන පොලීසිය බලාපොරොත්තුවන අතර මෙය දිගටම ක්‍රියාත්මක කිරීම නියමිත බව සදහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site