Home News Breaking රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට

රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට

291 views

අද උදෑසන කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම මියගියා.

කඩවත-කොටුව පෞද්ගලික බස්රථයකට යටවීමෙනුයි මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් එම බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා සහ අදාල බස් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටහේන පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site