Home News Breaking රිය අනතුරු වලින් 2228 මරණයට

රිය අනතුරු වලින් 2228 මරණයට

969 views

2017 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 21 වැනිදා දක්වා මාරක රිය අනතුරු 2116 සිදුවි එයින් 2228 මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

පසුගිය වසර හා සංසන්දනය කිරිමේදි මරණ සංඛ්‍යාවේ සහ රිය අනතුරු සංඛ්‍යාවේ පහළ යෑමක් දක්නට ලැබෙන බවද ඔවුන් පෙන්වා දෙනවා.

පසුගිය වසරේදි මාරක රිය අනතුරු 2798 සිදුවි ඉන් පුද්ගලයින් 2961 මිය ගොස් තිබෙනවා.

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site