Home News Breaking රිය අනතුරෙන් කුපිත වූ ගම් වැසියෝ ටිපර් රථයට ගිනි තබයි

රිය අනතුරෙන් කුපිත වූ ගම් වැසියෝ ටිපර් රථයට ගිනි තබයි

SHARE

ටිපර් රථයක් එම දිසාවෙන්ම පැමිණි යතුරුපැදියක් පසුකරයාමට උත්සහ කිරිමේදී ටිපර් රථය යතුරුපැදියේ ගැටීමෙන් හුංගම, කොටවාය වෙල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරිකින් දැරියක මියගොස් තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු සහ පසුපස ගමන් ගත් ඔහුගේ දියණිය බරපතළ තුවාල ලබා හකුරුවෙල රෝහලට ඇතුලත් කිරිමෙන් පසුවයි දියණිය මියගොස් තිබෙන්නේ.

මියගොස් ඇත්තේ 14 හැවිරිදි දැරියක්.

අනතුර සම්බන්ධයෙන් කුපිත වු ගම්වාසීන් විසින් ටිපර් රථය ගිනි තබා ඇති බව ද පොලීසිය පවසන අතර ටිපර් රථයේ රියදුරු පළාගොස් ඇති අතර හුංගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site