Home C Gossip රුපවාහිනී නිවේදිකාවකගේ මරණයට සුපිරි නළුවෙකු අත්අඩංගුවට VIDEO

රුපවාහිනී නිවේදිකාවකගේ මරණයට සුපිරි නළුවෙකු අත්අඩංගුවට VIDEO

SHARE

ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන වික්‍රම් චැටර්ජි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු ඉන්දීය රුපවාහිනී නිවේදිකාවක් මෙන්ම නිරූපන ශිල්පිනියක් වන Sonika Singh Chauhan ගේ මරණය සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදී ඔහු විසින් පදවාගෙන යනු ලැබූ මෝටර් රථය අනතුරුට ලක්ව එහි ගමන්කළ Sonika Singh මරණයට පත්වන අතර පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ එම අවස්ථාවේ වික්‍රම් චැටර්ජි අධික ලෙස බීමතින් සිට ඇති බවයි.

අදාල අනතුර මොහු විසින් සිතාමතා සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳවද පරීක්ෂණ ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site