Home News Breaking රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කරයි

රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කරයි

333 views

රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මෝටර් වාහන පනත යටතේ නියෝග 3 ක් විවාදයට ගැනීමේ අවස්ථාවට ඊයේ (05) පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.

හඳුනාගත් රථ වාහන වැරදි 33 ක් සඳහා ස්ථානීය දඩ මුදල් හඳුන්වාදීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මේ අතර, වායු විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය වාහනයේ තබා ගැනීමට අසමත්වීමේ වරද පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මෙහිදී ප්‍රශ්න කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site