Home News Breaking රුපියල තවදුරටත් බාල්දු වුනොත් වෙන දේ

රුපියල තවදුරටත් බාල්දු වුනොත් වෙන දේ

267 views

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කිරීමක් දැනට අපේක්ෂා නොකරන නමුත් සිය ආනයනික වියදම් ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ තවදුරටත් රුපියල අවප්‍රමාණය වුවහොත් එම තත්ත්වය ඉදිරි මාසයක් වැනි කාලයක් තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල කෙරෙහි බලපානු ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site