Home News Breaking රුහුණු – කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි

රුහුණු – කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි

878 views

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවීම අද අලූයම 5.45ට යෙදෙන සුබ මොහොතින් සිදුකෙරුණා.

ඒ අනුව ඇසළ පෙරහර මංගල්‍යය ජුලි 13 වන දා ආරම්භ වන අතර, ජුලි 28 වන දා මහ පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.

එමෙන්ම, දිය කැපීමේ මංගල්‍යය ලබන ජුලි 29 වන දා වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site