Home C Gossip රූමත් කතුන් බලෙන් රඳවාගෙන මහනුවරදී කල ගණිකා තිප්පොළ

රූමත් කතුන් බලෙන් රඳවාගෙන මහනුවරදී කල ගණිකා තිප්පොළ

SHARE

රූමත් කාන්තාවන් බලහත්කාරයෙන් මහනුවර ප්‍රදේශයේ නිවසක රඳවාගෙන ගණිකා වෘත්තියේ යෙදුණු ජාවාරමක්‌ හෙළිකරගත් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය, එම කතුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි හිමිකරුගේ ගෝලයා සහ ගණිකා වෘත්තියේ යොදවා සිටි කතුන් සිව්දෙනකු ඉකුත් 10 දා රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අලව්ව පදිංචි සැකකරු දුරකථන මාර්ග ඔස්‌සේ මිතුරු කරගන්නා කතුන් රවටාගෙන රැගෙනවිත් මහනුවර ෆිම්රෝස්‌ උද්‍යාන පෙදෙසේ නිවසක රඳවාගෙන සිට ඇති අතර ඔවුන් ගණිකා ජාවාරමේ යොදවා ඇති බව එම ඒකකය කියයි.

මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය හිමිකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ අරඹා තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති කතුන් අවුරුදු 27 ත් 40 ත් අතර වයසේ පසුවන අම්පාර, මාතර, වැලිමඩ, කුලියාපිටිය යන ප්‍රදේශවල පදිංචි අය වන අතර සැකකරු මිනිස්‌ ඝාතනයකට තැත් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයකු බව ද හෙළිවී තිබෙනවා.

සැමියන්ගෙන් වෙන්ව ජීවත් වන කතුන් සමඟ විශේෂයෙන් මිතුරු වී සැකකරු එම කතුන් රවටා රැගෙනවිත් ඇතැයි මෙහිදී හෙළිවී ඇත.

අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රසන්නගේ අධීක්‍ෂණය යටතේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක ධර්මසිරි, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ජයලාල් (428), සදීස්‌ (76376), එරන්ද (78228), අසංක (85956), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් දිල්කි (8414), පොලිස්‌ කොස්‌තාපල් රියෑදුරු ජයසේකර (4416) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වී ඇත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site