Home News Breaking රේගුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති වටිනාකමෙන් වැඩිම රන් ආභරණ තොගය මෙන්න PHOTOS

රේගුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති වටිනාකමෙන් වැඩිම රන් ආභරණ තොගය මෙන්න PHOTOS

SHARE

කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් ඊයේ (27) අළුයම මිල කළ නොහැකි, අධික වටිනාකමක් සහිත රන් ආභරණ තොගයක් අත්අඩංගුට ගෙන තිබෙනවා.

එය රේගුව විසින් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති වටිනාමෙන් වැඩිම රන් ආභරණ තොගය ලෙසයි සඳහන් වන්නේ.

ලොව ඉහළම මිල අධික දියමන්ති හා මැණික් වර්ග ඔබ්බවා දර්ශනීය අන්දමට මෙම රන් ආභරණ නිර්මාණය කර තිබෙනවා.

තායිලන්තයේ සිට ඊයේ අළුයම මෙරටට පැමිණි ගුවන් යානයකින් පැමිණි බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් පාවහන් පෙට්ටිවල සඟවා මෙම රන් ආභරණ තොගය රැගෙන ආ බවයි රේගුව සඳහන් කර සිටියේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site