Home News Breaking ලක්ෂ්මන් යාපාගෙන් දකුණේ උණ ගැන විශේෂ ප්‍රකාශයක්

ලක්ෂ්මන් යාපාගෙන් දකුණේ උණ ගැන විශේෂ ප්‍රකාශයක්

700 views

දකුණු පළාත තුළ පැතිර යන උණ රෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

දකුණු පළාත තුළ මේ වන විට එම උණ රෝගය හේතුවෙන් ළමුන් 21 දෙනෙකු මියගොස් ඇති බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site