Home C Gossip ලක්ෂ දෙකක් වටිනා ඇදුමෙන් සැරසුණු ඉන්දීය සුපිරි නිළිය මෙන්න PHOTOS

ලක්ෂ දෙකක් වටිනා ඇදුමෙන් සැරසුණු ඉන්දීය සුපිරි නිළිය මෙන්න PHOTOS

SHARE

ඉන්දියාව කියපුවහම අපි හැමෝටම මතක් වෙන්නේ Bollywood තමයි. Bollywood මෙන්ම Hollywood හි රංගනයෙන් දායක වන මේ සුපිරි නිළිය පහුගිය දිනකදී ඉන්දියාවේ පළමු 3D අයිතිහාසික චිත්‍රපටියටත් රංගනයෙන් දායක වි තිබෙනවා .

ඇය නමින් ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන්. මේ සුපිරි නිළි දීපිකා පදුකෝන් පහුගිය දිනයකදී පාටියකට සහභාගිවී අමුතුම කතාවක් පවසා තිබෙනවා

” අද මම ඇදගෙන සිටින ඇදුම් සහ අනිත් ආබරණ සියල්ලන්ගේම වටිනාකම ඉන්දීය ලක්ෂ දෙකක කට වැඩි මිසක් අඩු නැහැ” යනුවෙනි.

ඇයගේ මේ කතාව ඇසු බොහෝ පිරිසක ගේ අවදානය ඒ මොහොතේම යොමුවුනේ දීපිකා පදුකෝන් ඇදගෙන සිටින ඇදුම දෙසයි.එහිදී සමහරු කියා සිටියේ ඒ ඇදුම ඒ තරම් මිල අදික නොවන බවත් දීපිකා පදුකෝන් හැමෝගෙම අවදානය ලබා ගැනීමට පැවසු කතාවක් බවයි.

 C NEWS වෙනුවෙන් පරිවර්තනය හා සටහන දිල්රුක්ෂි සදමාලි

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site