Home News Breaking ලක්ෂ 27ක රන් සමඟ 04 දෙනෙකු රේගු අත්ඩංගුවට

ලක්ෂ 27ක රන් සමඟ 04 දෙනෙකු රේගු අත්ඩංගුවට

267 views

නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 27ක් වටිනා රන් තොගයක් ඩුබායි සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අද (22) අත්ඩංගුවට ගත්තා.

ඔවුන් සිය ගමන් මළුවල සහ ගුද මාර්ගයේ සඟවා මෙම රන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති අතර එලෙස සොයාගත් රන් තොගයේ බර ග්‍රෑම් 430ක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site