Home News Breaking ලක්ෂ 69ක රත්‍රං සමඟ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

ලක්ෂ 69ක රත්‍රං සමඟ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

620 views

රුපියල් හැට නව ලක්ෂ 60,000ක් වටිනා රත්‍රං තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (02) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි මෙම පුද්ගලයා ළඟ තිබී රත්‍රං කිලෝ එකයි ග්‍රෑම් 160ක් සොයා ගත් බවයි රේගුව සඳහන් කළේ.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site