Home News Breaking ලබන වසරේ සිට වාහන අංක තහඩුව ඩිජිටල් වෙන හැටි මෙන්න

ලබන වසරේ සිට වාහන අංක තහඩුව ඩිජිටල් වෙන හැටි මෙන්න

SHARE

අධි තාක්ෂණයෙන් යුත් අංක තහඩුවක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.

ලබන වසරේ මැද භාගය වනවිට එය මෙරට වාහන සඳහා හඳුන්වාදීමට අපේක්ෂා කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පවසන්නේ.

නව අංක තහඩුවේ අධිතාක්ෂණ සළකුණක් සවි කරන අතර එය ඉදිරියේදී ස්ථාපිත කෙරෙන ග්‍රාහක කුළුණු මගින් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.

මේ සඳහා රේඩියෝ තරංග තාක්ෂණය යොදාගැනීමට නියමිත බව සඳහන්.

මෙම අධිතාක්ෂණ අංක තහඩුව මගින් මෝටර් රථයේ ලියාපදිංචි විස්තර ලබාගැනීමට හැකි වනවා.

එමෙන්ම වාහන අනතුරු හා අපරාධවලට සම්බන්ධ වාහන පිළිබඳ තොරතුරුද ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site