Home News Breaking ලබන 20 වනදා සිට ත්‍රිරෝද රථ සඳහා මීටරය අනිවාර්යය වෙයි

ලබන 20 වනදා සිට ත්‍රිරෝද රථ සඳහා මීටරය අනිවාර්යය වෙයි

204 views

ලබන 20 වනදා සිට ත්‍රිරෝද රථ සඳහා ගාස්තු මීටරය අනිවාර්යය කිරීමට රජය තීරණය කරතිබෙනවා.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ප්‍රකාශ කළේ මගී ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ සේවයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරිමේ අරමුණින් එම පියවර ගත් බවයි.

ගාස්තු මීටරය පසුගිය පළමු වනදා සිට අනිවාර්යය කර තිබුණ ද රියැදුරන් ඇතුළු පාර්ශව කිහිපයකම ඉල්ලීම අනුව එම කාල සීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site