Home News Breaking ලාංකික සංචාරකයන් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට

ලාංකික සංචාරකයන් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට

910 views

ශ්‍රී ලාංකික සංචාරකයන් පිරිසක් ගමන්ගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ස්විස්ටර්ලන්තයේ සුරික් හි Winterthur-Wulflingen අධිවේගී පිවිසුම ආසන්නයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම බස්රථයේ මගීන් 40 දෙනෙකු පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරක මගීන් රැගත් බස් රථය ලොරි රථ දෙකක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site