Home News International ලෙබනන් අගමැති සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට සුදානම්

ලෙබනන් අගමැති සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට සුදානම්

SHARE

ලෙබනන් අගමැති සාද් හරීරි සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදීම සඳහා තම මව් රටට පැමිණෙන බව සෞදි අරාබියේ ෆියුචර් ටීවී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර පැවසුවා.

සිය අස්වීම සම්බන්ධයෙන් ඔහු හිස්බුල්ලා සංවිධානයට චෝදනා එල්ල කරන අතර ඔහුව රඳවාගෙන සිටින බවට කැබිනට් සාමාජිකයින් එල්ල කරන චෝදනා අගමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ලෙබනනය ඇතුලු විශාල කලාපයක් දේශපාලනිකව අස්ථාවර කිරීම සම්බන්ධයෙනුයි ඔහු මෙලෙස චෝදනා කර ඇත්තේ.

සිය ඉල්ලා අස්වීම ලෙබනනයට සිහිකැඳවීමක් විය හැකි බවත් තමා ලෙබනනයට ගොස් ව්‍යවස්ථානුකූලව ධුරයෙන් ඉවත් වන බවත් ඔහු තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site