Home News Breaking ලෙබනන් රාජ්‍යයේ සාම සාධක රාජකාරීන් සඳහා සිංහ රෙජිමේන්තු භට පිරිස්

ලෙබනන් රාජ්‍යයේ සාම සාධක රාජකාරීන් සඳහා සිංහ රෙජිමේන්තු භට පිරිස්

1,600 views

ලෙබනන් රාජ්‍යයේ සාම සාධක කටයතු සදහා පිටත්ව යන යුද හමුදා භට පිරිස විසිර යාම ඊයේ අබේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්තානයේදී සිදු කෙරුණා.

විසිරයාමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වුයේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක හා සිංහ රෙජිමේන්තු අධිපති ඒ පී වික්‍රමරත්න මහතායි.

සංඥා , පාබල හා කොමාන්ඩෝ බලකා 10 කින් සමන්විත එකසිය පනස් දෙනෙකුගෙන් යුත් භට කණ්ඩායමක් විසිරයාම සිදු වුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1978 වසරේ දී ලෙබනන් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් සාමසාධක මෙහෙයුම් ආරම්භ කළා.

මෙරට යුධ හමුදා භට පිරිසක් මුල්වරට ලෙබනන් රාජ්‍යයේ සාම සාධක කටයුතු සදහා එක් වුයේ 2010 වසරේදීයී.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site