Home News Breaking ලොරියක් නිසා කොළඹ – නුවර මාර්ගයේ කොටසක් වසා දමයි

ලොරියක් නිසා කොළඹ – නුවර මාර්ගයේ කොටසක් වසා දමයි

SHARE

කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේදී සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරියක් මාර්ගය හරහා පෙරළී යාම හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ කොටසක් වසා දමා තිබේනවා .

පොලීසිය පැවසුවේ, කෑගල්ල, මීපිටිය හන්දියේ සිට කනත්ත හන්දිය දක්වා එලෙස වසා දමා ඇති බව යි .

එම මාර්ගයේ ගමන් කරන රියැදුරන්ට කෑගල්ල විකල්ප මාර්ගය හරහා ගමන් කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

ලොරිය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site