Home C Gossip ලොව විශාලම DJ සංදර්ශනය වන Tomorrowland වේදිකාවක හදිසියේ ගින්නක් VIDEO

ලොව විශාලම DJ සංදර්ශනය වන Tomorrowland වේදිකාවක හදිසියේ ගින්නක් VIDEO

SHARE

ලොව ජනප්‍රියම DJ ප්‍රසංගයක් වන Tomorrowland හි වේදිකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිද්ධියත් සමඟින් එහි සිටි 1000කට අධික පිරිසක් මේ වන විට එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට පැමිණි යම්කිසි අයෙකු වේදිකාවට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර ගින්නෙන් ජීවිත හානි සිදුව ඇද්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site