Home News Business ලෝකයේ වේගවත්ම ජිප් වර්ගයට අයත් රථය හඳුන්වා දෙයි

ලෝකයේ වේගවත්ම ජිප් වර්ගයට අයත් රථය හඳුන්වා දෙයි

SHARE

සුප්‍රකට ලැම්බොගිනි සමාගම ලෝකයේ වේගවත්ම ජිප් වර්ගයට අයත් රථය හඳුන්වා දී තිබෙනවා.මෙම එස් යූ වී ජිප් රථය ඉතාලියේ දී හඳුන්වා දීම සිදුකෙරුණා.

මෙහි මිල ඇමෙරිකා ඩොලර් ලක්‍ෂ දෙකේ සිට ඉහළ අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ. තත්පර තුනයි දශම හයක් ඇතුළත පැයට කිලෝමීටර සියයක් දක්වා මෙම නව රථයට ගමන් කළ හැකියි. මෙම රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර තුන්සිය පහක්. එස් යූ වී ජිප් රථ ලොව ඉහළ ඉල්ලුමක් සහිත රථයක් ලෙසයි හැඳින්වෙන්නේ.

දෙදහස් විස්ස වසර වන විට මෙම වර්ගයට අයත් වාහන අලෙවිය සියයට විසිඅටකින් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site