Home News Politics ලෝක වෙළෙඳ පොළට ඇතුළු වීමේ සටන ආරම්භ කළා-අග්‍රාමාත්‍යවරයා පවසයි

ලෝක වෙළෙඳ පොළට ඇතුළු වීමේ සටන ආරම්භ කළා-අග්‍රාමාත්‍යවරයා පවසයි

SHARE

ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමෙන් ලෝක වෙළෙඳ පොළට ඇතුළු වීමේ සටන දැන් ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අද(19) පැවති යුරෝපා වාණිජ මණ්ඩලයේ මඟින් සංවිධානය කරනු ලබන ආර්ථික සංවර්ධන ප්‍රමුඛතා යළි සැකසීම පිළිබඳ වැඩසටහනට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අද වන විට ඇඟලුම්වලට පමණක් සීමා වී පැවති කර්මාන්ත වෙනත් කේෂ්ත්‍ර කරා ගෙන යෑමේ අවස්ථාව උදා වී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේ දී මහනුවර සිට හම්බන්තොට දක්වා කර්මාන්ත කලාපයක් ඇති කිරීමටත් නව වරායන් හා ගුවන් තොටුපළවලවල් ඇති කිරීමටත් බලාපොරොත්තු වන බව පැවසු අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ,අතීතයේ දී මහා පරාක්‍රමබාහු රජතුමා ද ආසියාව වටා ඇති වෙළෙඳ පොළ අල්ලා ගැනීම තුළින් තම ආර්ථිකය ශක්තිමත් කර ගත් බවයි.

ඇතැමුන් වසර 2 ක පාලනය තුළ සිදු කළ දේ පිළිබඳ ප්‍රශ්න කරන බවත් ජී.එස්.පී. සහනය ලබා ගැනීම විශාල ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් ලෝකයේ විශාලම වෙළෙඳ පොළ අල්ලා ගැනීම තම අභිප්‍රාය වන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ඒ තුළින් නව යුගයක් කරා ගමන් කිරීම ආරම්භ කරන බව ද සභාව අමතමින් අගමැතිවරයා පැවසීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site