Home News Breaking වංචා සොයන ජනපති කොමිසම යළි රැස්වේ

වංචා සොයන ජනපති කොමිසම යළි රැස්වේ

860 views

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම අද (06) දෙවන දිනටත් රැස්වුණා.

අද දිනයේදීත් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් සාක්ෂි විමසීම සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ.

2006 ජනවාරි මස 01 වනදා සිට 2018 ජනවාරි මස 31 වනදා දක්වා කාලය තුළ අදාළ සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම කොමිසම පත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 02 වනදායි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site