Home News Breaking වතුකරයේ ගුරු වර්ජනය අසාර්ථකයි

වතුකරයේ ගුරු වර්ජනය අසාර්ථකයි

84 views

ගුරු වෘත්තිය සමිති කිහිපයක් විසින් අද (04) දින ලෙඩ නිවාඩු දමමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට වතුකරයේ කිසිඳු ගුරු වෘත්තිය සමිතියක් සහයෝගය නොදැක්වු බව අධ්‍යාපන සමාජ සම්මේලනයේ ලේකම් සංකර මණිවන්නන් පවසනවා.

වතුකරයේ සියලුම පාසල් අද සමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත්, කිසිඳු ගුරුවරුයෙකු එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය නොදැක්වු බව සංකර් මණිවන්නන් කියා සිටියා.

ලංකා ගුරු සේවා සංගමය විසින් මෙම වෘත්තිය සමති ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන ලෙස වතුකරයේ කිසිඳු ගුරු සංගමයකින් ඉල්ලිම් නොකර බවත්,වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තුලින් ඉල්ලි සිටින ඉල්ලිම් සාධාරණ වුවත්,සියලුම වෘත්තිය සමිති එක් කර ගැනිමින් මෙම වාත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදුකල යුතු බව සංකර් මණිවන්නන් වැඩි දුරටත් කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site