Home News Breaking වරද පිළිගත් සරණ අසරණ කල දඩය මෙන්න

වරද පිළිගත් සරණ අසරණ කල දඩය මෙන්න

SHARE

තමන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් වැරදිකරු බවට සරණ ගුණවර්ධන පසුගිය දා අධිකරණයේදී වරද පිළිගනු ලැබුවා.

ඒ 2005 සහ 2007 යන වසරවලදී අමාත්‍ය ධූරය දරමින් සිය වත්කම් හා බැරකම් වසන් කිරීම සම්බන්ධයෙන්.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට කොළඹ මහාධිකරණය විසින් අද රුපියල් 2,000/- දඩ මුදලක් නියම කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site