Home News Breaking වර්ජනයේ නිරත තැපෑල සේවකයින් අද දේශපාලන පක්ෂ හමුවට

වර්ජනයේ නිරත තැපෑල සේවකයින් අද දේශපාලන පක්ෂ හමුවට

108 views

අඛන්ඩව 12 වන දිනටත් වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති අද සියලු දේශපාලන පක්ෂ හමුවී තම ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ මූලස්ථානය වෙත ගොස් ඒ පිලිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site