Home News Breaking වර්ජනය අවසන් වන තුරු CTB රියැදුරන්ට නිවාඩු නෑ

වර්ජනය අවසන් වන තුරු CTB රියැදුරන්ට නිවාඩු නෑ

SHARE

දුම්රිය වැඩ වර්ජනය අවසන් වන තුරු සියලු බස් රථ සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
එහි මෙහෙයුම් අධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ, මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් දෛනික බස් රථවලට අමතරව අතිරේක බස් රථ 400ක් ධාවනයට එක් කර ඇති බවයි.

ඒ අනුව බස් රථ 5600ක් පමණ ධාවනය වන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

මගී අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද මෙහෙයුම් අධිකාරීවරයා ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site