Home News Breaking වවුනියාවේ සිදුවූ අනතුරෙන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

වවුනියාවේ සිදුවූ අනතුරෙන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

114 views

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී අද අලුයම (11) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කිලිනොච්චියේ සිට වවුනියාව දෙසට ධාවනය වූ බස් රථයක් සහ වවුනියාව සිට කිලිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පුලියන්කුලම පොලිසිය පවසන්නේ.

ලොරි රථයේ රියදුරු සහ බස් රථයේ ගමන්ගත් කාන්තාවක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ වාහන දෙකේම වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූවන් පුලියන්කුලම සහ වවුනියාව රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site