Home News Politics වසන්ත සමරසිංහගෙන් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන හෙළිදරව්වක්

වසන්ත සමරසිංහගෙන් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන හෙළිදරව්වක්

855 views

ශ්‍රී ලංකාව අත්සන් තැබූ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට අදාළවන බදු පනත් දෙකක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇත්තේ එම වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site