Home News Breaking වසර 1300 ක් පමණ පැරණි සෙල් ලිපියේ ලියා තිබු දේ

වසර 1300 ක් පමණ පැරණි සෙල් ලිපියේ ලියා තිබු දේ

255 views

වසර 1300 ක් පමණ පැරණි සෙල් ලිපියක් අනුරාධපුර – උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරයෙන් හමුවී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ කුඹුරු අක්කර 8 ක් භික්ෂුණි ආරාමය සෑදීම සඳහා පූජා කිරීමක් පිළිබඳ මෙම සෙල් ලිපියේ සඳහන් වන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site