Home News Breaking වාහනයක් අවභාවිතයක් සම්බන්ධ නඩුවෙන් කරුණා අම්මාන් මුදා හැරේ

වාහනයක් අවභාවිතයක් සම්බන්ධ නඩුවෙන් කරුණා අම්මාන් මුදා හැරේ

1,002 views

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි 9 ක් වටිනා වෙඩි නොවදින වාහනයක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් එම නඩුවෙන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනය අද නියෝග කළා. ඔහුට එරෙහිව ඉදිරියට නීතිමය පියවර නොගන්නා බවට නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති ලිපියක් සලකා බැලීමේන් අනතුරුව මෙම නියෝගය නිකුත් කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළේය.

මේ අතර මෙම නඩුවට අදාල වාහනය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ බැදුම්කරය ද අවලංගු කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙම වාහනය 2016 වසරේ අගොස්තු මස වන තෙක් සැකකරු විසින් ජනාධිපති ලේඛම්කාරයාලයට නැවත ලබා දීමට කටයුතු කර නොමැති බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරනයට දන්වා තිබුණා. කෙසේ වෙතත් මෙම වාහනය ධාවනයට සුදුසු තත්ත්වයක නොතිබුණු බවත් එය රැගෙන යන ලෙසට 2015 පෙබරවාරි මස ජනාධිපති ලේඛම්වරයාට ලිපිනයකින් දැනුම්දීමක් සිදු කළත් එය රැගෙන යාමට බලධාරීන් කටයුතු නොකළ බව විත්තියේ නීතිඥවරයා අධිකරනයට දන්වා තිබුණි. සැකකරුට එරෙහිව චෝදනා පොදු දේපල පනත යටතේ නඟා තිබුණා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site