Home News Breaking වැඩිමල් සහෝදරයාගේ පිහි පහරින් බාල සොහොයුරා දිවි හැර යයි

වැඩිමල් සහෝදරයාගේ පිහි පහරින් බාල සොහොයුරා දිවි හැර යයි

291 views

අම්බලන්තොට – බරවාකුඹුක ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අද(30) උදෑසන මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වන්නේ.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුවූ බහින්බස්වීමක් මත වැඩිමල් සහෝදරයා විසින් තම බාල සොහොයුරාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 41 හැවිරිදි මැදගෙදර, ලියන්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හෙට අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

අඟුණුකොලපැලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site