Home News Breaking වැලන්ටයින් උග්‍ර පිළිකා කාරකයක්

වැලන්ටයින් උග්‍ර පිළිකා කාරකයක්

SHARE

ආදරවන්තයින්ගේ දිනය හෙට (14) දිනට දී තිබෙනවා.

ඒ අනුව වැලන්ටයින් මල් පිපෙන්නේ ද මේ කාලය තුළයි.

මේ අතර වැලන්ටයින් මල් ඇසට දසුනක් වුවත් එය උග්‍ර පිළිකා කාරකයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙන්නේ.

ඒ අනුව අප රටේ වැලන්ටයින් ගස් තම ගෙවත්තේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් වනවා.

නමුත් වරදේ ඇති ස්වභාවය මෙන්ම එහි බරපතල තත්ත්වය නොදන්නා ඇතමුන් තවමත් වැලන්ටයින් ගස් රැක ගන්නා බවක් දක්නට ලැබෙනවා.

මේ ආණමඩුව ප්‍රදේශයේ ස්ථානයක වැලන්ටයින් ගසක් සරුවට පීපී ඇති ආකාරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments